Independent Sri Lankan news intelligence
අතුරුගිරිය වලේකඩේ ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි ප්රහාරයෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය පවසන්නේ.
Full article content remains on the original publisher's website.