By akitha

මේ වසර තුළ අධිවේග මර්ග කිහිපයක වැඩ කටයුතු ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (08) පාර්ලිමේන්තුවේදී කියාසිටියේය. ඒ අනුව මේ වසරේ නොවැම්බර් - දෙසැම්බර් මාස දෙක තුළ කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල - ගලේවල කොටස් ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම කහතුඩුව සිට ඉංගිරි අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු
Full article content remains on the original publisher's website.