By shyam

2026 අගෝස්තු මාසය අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 6905ක් දක්වා සියයට 4.6 කින් ඉහළ ගොස් ඇත. පසුගිය 2026 ජූලි මාසය අවසන් වන විට පැවති නිල සංචිත වත්කම් අගය ඩොලර් මිලියන 6600ක් විය. ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. මෙම සංචිත වත්කම් තුළ
Full article content remains on the original publisher's website.