By akitha

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතා වසර 38ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුව අද (08) පොලිස් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගනු ලැබීය. ඒ මහතාගේ විශ්‍රාම යාම නිමිත්තෙන් කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පොලිස් ආචාර පෙළපාලියක් ද පැවැත්විණි.
Full article content remains on the original publisher's website.