By akitha

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් ලද ඉල්ලීමක් අනුව ඒ සඳහා අවසර ලබාදී ඇති බවය.
Full article content remains on the original publisher's website.