By shyam

ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අගොස්තු මාසයේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 579 ක සැලකිය යුතු විදේශ විනිමය ප්රමාණයක් මිල දී ගෙන ඇත. පසුගිය මැදපෙරදිග යුධමය වාතාවරණය හමුවේ ඇති වූ විනිමය පීඩනය හමුවේ මහ බැංකුව මෙරට විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම බෙහෙවින් සීමා විය.
Full article content remains on the original publisher's website.