By akitha

සියලු විද්‍යුත් මෝටර් රථ සඳහා කොළ පාට පසුබිම් සහිත අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට කොළ පාට පසුබිම් සහිත අංක තහඩු 8,000ක් පමණ මුද්‍රණය කර ඇති බව එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
Full article content remains on the original publisher's website.