By shyam
මේ වසරේ (2026 ) මුල සිට අගෝස්තු මස අවසානය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ පිරිහීම සියයට 5.5 ක් දක්වා අඩු වී තිබේ. මේ වසරේ (2026 ) මුල සිට ජුලි මස අවසන්ය දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ පිරිහීම සියයට 7.8 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
Full article content remains on the original publisher's website.