By kithsiri
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, ඉන්දුනීසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 5කට කඩුලු 7ක් දවා ගැනීමට සමත්ව තිබේ. එය චමරි අතපත්තුගේ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන අතර, ජාත්‍යන්තර කාන්තා විස්සයි20 ඉතිහාසයේ 5 වන හොඳම පන්දු යැවීම ලෙසද සටහන් වේ.
Full article content remains on the original publisher's website.