කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (03) රාත්‍රී 8.00 සිට හෙට (04) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා. අඹතලේ දෙහිවල ජල සම්ප්‍රේෂණ නලයේ බත්තරමුල්ල දියත උයන ආසන්නව සිදුකරන (පොල්දුව පාලම අසල) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ.
Full article content remains on the original publisher's website.