22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාග කිරීමේ ක්‍රියාවලියේදී පෙත්සම්කාර පාර්ශ්වයට වාචිකව පිළිතුරු ලබාදීමේ අවස්ථාව නොදීම, විනිසුරු මඬුල්ල සංයුතිය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිවරයා බරපතළ කනස්සල්ල පළ කර ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකස් කිරීමට ද ඔහු අපේක්ෂා කරයි.
Full article content remains on the original publisher's website.