කඳින් වෙන්ව තිබූ මිනිස් හිසක් මොරටුමුල්ල, ඉහළ ඉඳිබැද්ද, කුරේ පෙදෙසේ ගං ඉවුර අසල තිබී සොයාගත් බව පොලිසිය පවසනවා. පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට ලද තොරතුරක් මත අදාල මිනිස් හිස සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
Full article content remains on the original publisher's website.