තිරිගු පිටි මිල ඉහළ නැංවීමට සමගාමීව කෙටි ආහාර මිල රුපියල් 5 කින් අද (30) සිට ඉහළ නංවන බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්රකාශ කළා. ඒ අනුව පරාටා, බිත්තර රොටි, එළවළු රොටි, රෝල්ස්, පැටිස් ඇතුළු කෙටි ආහාර මිල මෙලෙස රුපියල් 5 කින් ඉහළ යනු ඇති.
Full article content remains on the original publisher's website.